ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 257
bee
1. n. තරඟය
2. n. දෙහිරු
3. n. බඹරා
4. n. බිඟු
5. n. භ්රමර
6. n. භෘංග
7. මී මැස්සා
8. n. මීමැස්සා
9. n. මීලොල්
10. n. රාශිය
11. st. ෂට්පදී
12. st. සපා
bee eater
n. කවුඩා
bee fly
Bot. මීමැස්සා
bee-bread
bee-culture
bee-eater
bee-hive
1. මීමැසි පෙට්ටිය
2. මීය
3. මී වදය
4. මීමැසි පෙට්ටිය හෝ කළය
bee-keeper
bee-line
1. ඉතා කොට පාර
2. කෙළින් මඟ
beech
n. ගස් වර්ගයක්
beef
1. n. ගවමස්
2. n. ගවයෙකුගේ වැනි ශක්තිය
3. n. ගෙරිමස්
4. n. හරක් මස්
5. Med. හරක්මස්
beef tea
n. ගෙරිමස් රසය
beef up
v. තහවුරු කරනවා
beef-eater
1. ලන්ඩන් කුළුණේ ආරක්ෂකයා
2. ගවමස් කන තැනැත්තා
3. ලන්ඩන් කුළුණ ආරක්ෂකයා
beef-steak
beef-tea
beefeater
beefsteak
beefy
1. a. ගවයෙකු වැනි
2. adj. තරබාරු
beegerite
Che. බීගරයිට්
beehive
n. මීවදය
beeline
1. n. ඉදුරා යෑම
2. n. කෙළින් යෑම
beelzebub
beemerose
Che. බීමරෝස්