ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 256
bedding
1. අතුරුණුව
2. n. ඇතිරීම
3. n. ඇඳ රෙදි
4. n. ඇඳකට අවශය උපකරණ
5. n. තට්ටු පිහිටීම
6. n. තැන්පත් කිරීම
7. Civ. පිරිභෙවුම
8. පිරිහෙවුම
9. Civ. පිරිහොවනාව
10. යහන් ඇතිරිලි
11. Med. යහන් උවාරණ
12. ශයනෝපකරණ
bedeck
1. vt. අලංකාර කරනවා
2. v. සරසනවා
bedevil
1. v. කලබල කරනවා
2. vt. හිත කලබල කරනවා
3. v. හිරිහැර කරනවා
bedevilment
n. හිරිහැරය
bedew
1. vt. ඉසනවා
2. vt. පින්නෙන් තෙමනවා
bedfellow
bedford cord
1. Art. බෙඩ්පඩ් පිළි
2. Wea. බෙඩ්පරැඩ් පිළි
bedizen
bedlam
1. Soc. උන්මත්තාලය
2. n. ගාලගෝට්ටිය
3. n. පිස්සන් කොටුව
4. n. මහත් කලබලය
bedlamite
n. පිස්සා
bedlington
bedouin
1. n. කාන්තාරවාසියා
2. n. නිත්යවාසයක් නැති අරාබිකාරයා
3. n. රස්තියාදු කාරයා
bedpan
1. Med. ඇඳ පෝච්චිය
2. ඇඳ පෝච්වය
bedraggle
vt. කුණු තැවරුණු
bedraggled
1. a. අවුල් වූ
2. a. අශෝභන
3. adj. කුණු තැවරුණු
4. adj. තෙතබරිත
bedrock
1. Civ. පතුල් ගල් තලය
2. Civ. පිහිටි ගල
3. n. මූලාධාරය
4. n. යටි පාෂාණය
bedroom
1. n. ඕවරකය
2. n. නිදන කාමරය
3. සවරකය
bedside
n. ඇඳ ළඟ
bedsitter
n. නිදන සාලය
bedsore
n. ඇඳ වණය
bedsores
Med. ඇඳ වණ