ගාලගෝට්ටිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. සමූහයක් එකතු ව කරන ඝෝෂාව; පිරිසක් නගන මහත් ශබ්දය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. සමූහයක් එකතු ව කරන ඝෝෂාව
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. babel
2. n. bedlam
3. n. collieshangie
4. n. noise
5. n. razzmatazz
6. n. tumult
7. Soc. uproar