ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 255
become
1. v. ඇති වෙනවා
2. vti. ඔබිනවා
3. vti. යෝග්ය වෙනවා
4. v. වෙනවා
5. v. හට ගන්නවා
becoming
1. n. ඉපදීම
2. adj. උචිත
3. උවත
4. n. බව
5. n. භවය
6. a. මනා
7. adj. යෝග්ය
becomingly
adv. අනුරූපසේ
becquerel
becquerelite
Che. බෙකරලයිට්
bed
1. v. අතුරනවා
2. n. ඇඳ
3. n. තට්ටුව
4. v. තැන්පත් කරනවා
5. n. නිදාගන්නවා
6. n. නිදි කරනවා
7. නිධිය
8. n. පත්ල
9. n. පාත්තිය
10. n. මඤ්ච
11. n. මඤ්චක
12. n. මැස්ස
13. n. යමක ඔබා තබනවා
14. n. යහන
15. n. රෝපණය කරනවා
16. n. විවාහය
17. n. ශයනය
18. n. සයනය
19. n. හැඳ
bed-chair
bed-chamber
bed-fellow
bed-frame
bed-jacket
bed-pan
1. ඇඳ පෝච්චිය
2. ගිලන් ඇඳේ මල මූත්ර කිරීමට භාවිතා කරන ද්රව්යය
bed-ridden
bed-rock
bed-room
1. යහන් ගබඩාව
2. සයනාගාරය
3. නිදන කාමරය
bed-sheet
bed-spread
bed-stead
bed-table
bedabble
1. vt. තෙත් කරනවා
2. vt. පැල්ලන් ගසනවා
bedaub
bedazzle
1. vi. අන්දමන්ද වෙනවා
2. vi. මුළා වෙනවා
bedbug
n. ඇඳමකුණා
bedclothes
n. ඇඳ රෙදි