ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 254
beautiful
1. a. අභිරූප
2. a. අලංකාර
3. a. කමනීය
4. a. කල්යාණ
5. a. රුචිරානන
6. රුවරානන
7. a. රුවැති
8. a. රුසිරු
9. a. රූපත්
10. a. රූපසම්පන්න
11. a. රූබර
12. a. රූමත්
13. a. ලක්ෂණ
14. a. ලලිත
15. adj. ලස්සණ
16. a. ලස්සන
17. a. විචිත්ර
18. a. විරාත
19. විවත්ර
20. a. විසිතුරු
21. a. ශෝභන
22. a. සශෝභන
23. a. සුමන
24. a. සොඳුරු
25. a. සොබන
26. a. සොබමන්
27. a. හැඩ
28. a. ළකල්
beautifully
adv. ලස්සණට
beautify
1. v. අලංකාර කරනවා
2. vt. සරසනවා
3. v. හැඩ ගන්වනවා
beauty
1. n. අලංකාරය
2. n. කලණ
3. n. කල්යාණ
4. n. කාන්තිය
5. Aes. රමණීයත්වය
6. Log. රමණීයතාව
7. n. රම්යතාව
8. n. රුව
9. n. රුසිර
10. st. රූ
11. n. රූපකල්යාණය
12. n. රූපය
13. n. රූපලාවණ්යය
14. Soc. රූපලාවන්යය
15. n. රූපසම්පත්තිය
16. n. රූසපුව
17. n. ලක
18. st. ලක්ෂණ
19. n. ලස්සණ
20. n. ලාවණ්යය
21. st. විලාසිනී
22. st. ශ්රී
23. n. ශ්රීය
24. n. ශෝභාව
25. n. සිරිසර
26. සුන
27. Soc. සුන්දරත්වය
28. n. සුන්දරභාවය
29. n. සුන්දරිය
30. st. සොබා
31. st. සෞන්දර්ය
32. n. සෞන්දර්යය
33. n. හැඩ
34. n. හැඩකාරිය
35. n. හැඩය
beauty parlour
1. Soc. රූපලාවණ්යගාරය
2. Aes. ශෝභාගාරය
beauty sleep
beauty spot
1. n. තිලකය
2. n. සුන්දර ප්රදේශය
beauty-queen
beaver
1. n. අත්මේස් ආදිය
2. බීවරයා
3. n. රැවුල්කාරයා
beaverite
Che. බීවරයිට්
bebop
n. ජෑස් සංගීතය
becalm
v. නිශ්චල කරනවා
becalmed
a. නිශ්චල
became
v. වුණා
because
1. ඒ නිසා
2. ඒ බැවින්
3. ඒ හින්දා
4. ඒ හේතුවෙන්
5. conj. නිසා
6. prep. බැවින්
7. prep. හන්දා
8. prep. හින්දා
9. හෙයින්
10. conj. හේතු කොට
11. adv. හේතුකොට
beccarite
Che. බෙකරයිට්
beche
Civ. බෙෂය
beche-de-mer
1. ගුළිකාවා
2. මූදූ කූඩැල්ලා
bechilite
Che. බෙකිලයිට්
beck
1. vt. අතින් ඉඟි කරනවා
2. n. අතින් කරන සංඥාව
3. v. ඉඟි කරනවා
4. Civ. දික් සට්ටම
5. n. දොළ
6. Geo. දොළදෙණිය
7. v. සංඥා කරනවා
8. vt. හිසින් ඉඟි කරනවා
9. n. හිසින් කරන සංඥාව
beckelite
Che. බෙකෙලයිට්
becket
n. පුඩුව
beckon
1. v. ඉඟි කරනවා
2. v. කැඳවනවා
3. v. සංඥා කරනවා
becloud
1. v. අඳුරු කරනවා
2. v. වසා දමනවා