විචිත්ර
vicitra
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. විසිතුරු ; දර්ශනීය ; සිත්ගන්නාසුලු.
නා.ප්ර. නා නා වර්ණ ගල්, වීදුරු හෝ මැණික් කැබලි එකට ඇල්ලීමෙන් සාදන ලද කලාත්මක චිත්ර ආකෘති.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. විසිතුරු/ මනෝඥ/ වර්ණවත් (සං. විචිත්ර)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. a. beautiful
2. Aes. colourful
3. Aes. decorative
4. Aes. elaborate
5. a. figured
6. a. jazzy
7. Bot. mosaic
8. mosaics
9. a. romantic
10. a. sophisticated
11. a. variegated
12. a. various
13. Aes. vivid
Digital Pāḷi Dictionary
- vicitra 1 adj diverse; varied [vi + √cit + ra]
- vicitra 2 adj speckled; spotted; with various colours [vi + √cit + ra]