රූපලාවණ්යය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. රූපයේ මනහර බව ; රූපය පිළිබඳ සොඳුරු බව.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. රූපයේ සිත්කලු බව
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. attraction
2. n. beauty
3. n. elegance
නා. රූපයේ මනහර බව ; රූපය පිළිබඳ සොඳුරු බව.
නා. රූපයේ සිත්කලු බව
1. n. attraction
2. n. beauty
3. n. elegance