ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 253

bearskin

1. n. වලස් හම
2. n. වලස් හමෙන් කළ පොරෝනයක්
3. n. සමහර රෙජිමේන්තුවල හිස් වැස්මක්

beast

1. n. තිරිසන් සතා
2. n. තිරිසනා
3. n. මිග
4. n. මෘගයා
5. n. මෘගව්‍යාධ
6. n. සතා
7. n. සිවුපාවා

beast of burden

n. බර අදින සතා

beastly

1. adj. ක්‍රෑර ලෙස
2. ක්‍රූර ලෙස
3. a. කාලකණ්ණියා
4. a. තිරිසන්
5. adj. තිරිසනෙකු පරිදි
6. a. මෘගයකු වැනි

beat

1. v. අපුල්ලනවා
2. Aes. ආඝාතය
3. v. කලවම් කරනවා
4. vti. කුඩු කරනවා
5. vti. ගසා මිශ්‍ර කරනවා
6. v. ගහනවා
7. n. ගැස්ම
8. v. ගුටි බානවා
9. v. තඩි ගහනවා
10. v. තඩි බානවා
11. v. තළනවා
12. n. තැළීම
13. Aes. තිත
14. vti. තුවාල කරනවා
15. vti. නැවත නැවතත් තළනවා
16. Ele. නුගසනවා
17. Ele. නුගැස්ම
18. Mat. නුගැසුම
19. v. පරදවනවා
20. n. පහර
21. vti. පාගනවා
22. n. පැරදීම
23. n. පුරුදු පාර
24. n. මුර කොටස
25. vti. වදිනවා
26. වැද
27. n. වැදීම
28. n. වැයික්කිය
29. n. ස්පන්දනය
30. v. ස්පන්දනය වෙනවා
31. n. ස්පන්දය
32. vti. හෘදය ගැස්සෙනවා

beat a retreat

1. vt. පලා යනවා
2. v. පසුබසිනවා

beat generation

Aes. බීට් පරපුර

beat up

adj. අතින් පයින් පහර දෙනවා

beat-up

adj. අතින් පයින් පහර දෙනවා

beaten

1. a. කුඩු කරන ලද
2. a. ගෙවුණු
3. a. තළන ලද
4. a. පැරදුණු
5. a. පුරුදු

beater

1. n. කෙටීමට යොදන උපකරණය
2. n. ගසන්නා
3. n. තළන ගල් කටුව
4. තළනය
5. n. තැළීමට යොදන උපකරණය
6. n. දඩයමේදී සතුන් එලවන්නා
7. ප්‍රහාරකය
8. මන්ථය

beatific

1. a. පරම සුඛදායී
2. adj. මනස්කාන්ත

beatification

1. n. පරම සුඛෝත්පාදනය
2. n. ශුද්ධවන්ත භාවයට එසවීම

beatify

1. vt. ශුද්ධවන්ත භාවයට ඔසවනවා
2. vt. ස්වර්ග සම්පත් දෙනවා

beating

1. n. ගැසීම
2. Art. තැලීම
3. n. තැළීම
4. Civ. නුගැස්ම
5. Ele. නුගැසීම

beatitude

1. n. අපවර්ග සම්පත්තිය
2. n. අමෘතත්වය
3. n. කෛවල්‍යය
4. n. නිර්වාණය
5. n. පරමානන්දය
6. n. ප්‍රමෝදය
7. n. මෝක්ෂය

beatnik

අසම්මතචාරියා

beats

1. Mat. නුගැසුම්
2. Phy. නුගැසෙයි

beau

1. n. ජේත්තු කාරයා
2. n. පෙම්වතා
3. n. මනමාලයා
4. n. සල්ලාලයා

beaufort scale

1. n. චණ්ඩ මාරුතයේ ප්‍රවේගය මනින මිම්මක්
2. Geo. බෝපට් පරිමාණය

beaujolais

n. ප්‍රංශයේ සාදන වයින් වර්ගයක්

beaut

n. හැඩ දෙය හෝ පුද්ගලයා

beauteous

1. adj. ලස්සණ
2. a. ලස්සන

beautician

1. ප්‍රසාධක
2. ප්‍රසාධිකාව
3. Soc. රූපලාවණ්‍ය ශිල්පිනි
4. Soc. රූපලාවණ්‍ය ශිල්පියා
5. Aes. ශෝභක
6. Aes. ශෝභිකා
7. n. හැඩ ගන්වන්නා