මෘගයා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. මුවා.
2. සිවුපාවා ; තිරිසනා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. beast
2. n. brute
3. n. deer