සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3440
මෘගතෘෂ්ණාව
n. mirage
මෘගදෙන ගබ්සා වෙනවා
vi. slink
මෘගධෙනුව
n. dam
මෘගපති
n. lion
මෘගයකු වැනි
a. beastly
මෘගයනය
Soc. brutalization
මෘගයා
මෘගයා තිරිසනා
Soc. brute
මෘගයෙකු වැනි
a. bestial
මෘගව්යාධ
n. beast
මෘගසිරස
n. orion
මෘගහාර සපයනවා
vt. fodder
මෘගී
මෘණ්මය
මෘණ්මය ඛනිජ
මෘණ්මය භාණ්ඩ
1. earthenware
2. pottery
මෘත
a. dead
මෘත කාඨින්යය
Med. rigor mortis
මෘත ශරීරය
මෘත සංඥාව
මෘතකලේබරය
n. dead body
මෘතදේහය
n. dead body
මෘතභක්ෂී
මෘතවීරයා
Soc. martyr