සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3439

මූලෝද්ධරණය

n. extermination

මූලෝපාය

Aes. strategy

මූලෝහදානය

n. protyle

මූෂික ටයිපසය

Med. murine typhus

මූෂික වර්ගයට අයත් විශාල සතෙක්

n. capybara

මූෂික වර්ගයට අයත් සතකුගෙන් ලබාගන්නා සම් හා ලොම්

n. nutria

මූෂික වර්ගයේ සතෙක්

n. gopher

මූෂිකනාශකය

rodenticide

මූෂිකයා

n. rat

මූසල

1. a. blinking
2. a. darned
3. a. miserable
4. a. morose
5. a. owlish
6. saturnine
7. a. unlucky

මූසලයා

n. killjoy

මූසලි

n. slattern

මූසලී

1. n. hussy
2. n. huzzy

මූසිකනාසක

n. rodenticide

මූසිකය

Acc. mouse

මූසිලයා

n. ungrateful person

මූසුල

n. pestle

මූහ

Med. asthma

මූහුදු නාගයා

1. sea-serpent
2. n. sea serpent

මූළ

Acc. cohort

මූළනූ

Acc. cohort

මෘග

1. n. animal
2. adj. bestial
3. adj. brute
4. Soc. brutish
5. n. deer

මෘග ශිරස්

Phy. orion

මෘගතාව

n. bestiality