මූසල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. දැකීමට නුසුදුසු වූ අවාසනාවන්ත වූ ; කාලකණ්ණි වූ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. අවාසනාවන්ත වූ; දැකීමට නුසුදුසු (දෙ. மூசாலை උර්. මුසල්)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. blinking
2. a. darned
3. a. miserable
4. a. morose
5. a. owlish
6. saturnine
7. a. unlucky