මූසිලයා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ගුත්තිල ජාතකයෙහි එන ගුත්තිලාචාර්යවරයාගේ ශිෂ්ය ගාන්ධර්වයා.
2. දැකීමට නුසුදුසු තැනැත්තා ; අවාසනාවන්තයා ; කාලකණ්ණියා.