මෘත කාඨින්‍යය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. මරණයෙන් පසු මාංශ පේශිවල ඇති වන තදගතිය ; මළ සිරුර දරදඬුවීම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Med. rigor mortis