ආඝාතය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. පහර දීම.
2. නා. ලේ කැටි ගැසීමෙන් ඇති වන ශාරීරික ආබාධයක්; අංශභාගය.
3. නා. ක්රෝධය; වෛරය; ද්වේෂය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. අංශභාග රෝගය/ ඝාතනය කිරීම/ ක්රෝධය; වෛරය (පා. සං. ආඝාත)