ලස්සන

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. රූප සම්පන්න ; හැඩ වැඩ ඇති ; සුරූපී ; සිත්ගන්නා සුලු ; මනහර ; මනෝඥ ; සුන්දර.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. රූපසම්පන්න; සිත්කලු; අලංකාර

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. beauteous
2. a. beautiful
3. a. fab