මිග
miga
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. හීලෑ නොකළ සිවුපාවා ; මෘගයා.
2. මුවා.
3. වහසිබස් ; අහංකාර වචන ; අපවාද.
4. ඖෂධීය කොළ වර්ගයක්.
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. මුවා; මෘගයා; සිවුපාවා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. මෘගයා, මුවා තිරිසනා. (පි. 424)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- miga 1 masc deer
- miga 2 masc animal; beast