මිග කියනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. වහසිබස් කථා කරනවා ; පුරසාරම් දොඩවනවා ; හපන්කම් කියනවා ; තර්ජනය කරනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. v. challenge
2. v. curse
3. vti. dare