සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 722
මාසාචිත
ති. හමසක් පිරුණු, “කුච්ඡි ගරු ගරුවිය මාසාචිතං මඤ්ඤෙති.” (පි. 424)
මාසික
පු. මාසයකට අයිති, මාසයක් පිළිබඳ, මාසිය. (පි. 424)
මාසිය
පු. මාසික, මාසයට අයිති. (පි. 424)
මාහ
√ භු. මාණේ, මැණීමෙහි, මහති, මණියි. (පි. 424)
මි
ක්රි. පීඩායං, පෙළීමෙහි, මිණති, පෙළයි, කුමිණං
√ ක්රි. පමාණෙ, ප්රමාණකිරීමෙහි, මිණති, මණියි, ප්රමාණ කරයි. (පි. 424)
මිග
පු. මෘගයා, මුවා තිරිසනා. (පි. 424)
මිගඞ්ග
පු. (මිග+අඞ්ග) චන්ද්රයා. (පි. 424)
මිගතණ්හිකා
ඉ. මිරිඟු ජලය. (පි. 424)
මිගදංසක
පු. බළලා. (පි. 424)
මිගදාය
න. මෘගදාය, දඹදිව බරණැස් නුවර පිහිටි එනම් උයන, දැනට මේ ප්රදේශයට “සාරානාත්” යයි කියති. හෙද මිගදාය ශබ්දයට පරියාය නාමයකි. (පි. 424)
මිගධත්ත
පු. මෘගධූර්තත, කැණහිලා, සිවලා. (පි. 424)
මිගපක්ඛ
පු. න. මෘග පක්ෂීන්ගේ ශබ්ද දන්නා මන්ත්රය. (පි. 424)
මිගබන්ධිනී
ඉ. වරදැල. (පි. 424)
මිගභුත
ති. මෘගයෙකු මෙන් සිටින. (පි. 424)
මිගමද
පු. මෘගමද, කස්තුරි, මෘගනාභි. (පි. 424)
මිගමන්දලොචන
න. මුවෙකුට බඳු වූ මඳ ඇසින් බැලීම. (පි. 424)
මිගමාතුකා
ඉ. මෘග විශේෂයක්-මීමින්නා. (පි. 424)
මිගරාජ
පු. මෘගරාජයා, සිංහයා. (පි. 424)
මිගලුද්දක
පු. මෘගව්යාධයා, මුව වැද්දා, (පි. 424)
මිගව
පු. මුවදඩයම, ක්රීඩා පිණිස මුව දඩයම. (පි. 424)
මිගවධ
පු. මෘගවධය, මුවන් මැරීම. (පි. 424)
මිගව්යාධ
පු. මුවවැද්දා, මුවදඩයම. (පි. 424)
මිගවිත්තක
න. නුපුරුදු දඩයක්කාරයා, ආධුනික දඩයක්කාරයා. (පි. 424)
මිගවිසාණ
න. මුව අඟ. (පි. 424)