මිගදාය
migadāya
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. මුවන් ඇති කරන උයන.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. මෘගදාය, දඹදිව බරණැස් නුවර පිහිටි එනම් උයන, දැනට මේ ප්රදේශයට “සාරානාත්” යයි කියති. හෙද මිගදාය ශබ්දයට පරියාය නාමයකි. (පි. 424)
Digital Pāḷi Dictionary
- migadāya 1 masc name of a park outside Bārāṇasī [miga + dāya]
- migadāya 2 masc name of a park outside Susumāragira [miga + dāya]