මාසික
māsika
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. මාසයට අයත් ; මාස්පතා.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. මාස් පතා සිදුවන; මාසයකට අයත්.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. මාසයකට අයිති, මාසයක් පිළිබඳ, මාසිය. (පි. 424)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Oth. monthly
Digital Pāḷi Dictionary
- māsika 1 adj occurring monthly; related to a month [√mā + sa + ika māsa + ika]
- māsika 2 adj so many months old; within so many months; -monthly [√mā + sa + ika māsa + ika]