නිර්වාණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ජාති, ජරා, ව්‍යාධි, මරණාදියෙන් තොර විශිෂ්ට ස්වභාවය; බුදු දහමෙන් ඉගැන්වෙන පරම විමුක්තිය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. නිවන (සං. නිර්වාණ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. beatitude