සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2251

නිර්ව්‍යාජය

Aes. genuine

නිර්ව්‍යාධි

a. healthy

නිර්වාණ

1. n. nibbana
2. n. nirvana

නිර්වාණය

n. beatitude

නිර්වාණු

Bot. sterile

නිර්වාත

a. airless

නිර්වාතකය

Phy. deaerator

නිර්වානීයනය

outgassing

නිර්වාපණය

1. n. extinguishing
2. quenching

නිර්වාපන

Law. extinctive

නිර්වාපනය

Law. extinguishment

නිර්වාපිත

Law. extinct

නිර්වාභි

areic

නිර්වායු

1. adj. anaerobic
2. air-less

නිර්වායු කිරීම

1. Phy. degassing
2. Ele. outgassing

නිර්වායු ජීවනය

Bot. anaerobiosis

නිර්වායු ජීවියා

1. Bot. anaerobe
2. Bot. anaerobium

නිර්වායු වියා

Che. anaerobe

නිර්වායුකරණය

degasification

නිර්වායුජීවනය

anaerobiosis

නිර්වායුජීවි

anaerobic

නිර්වායුජීවියා

anaerobe

නිර්වායුවියා

n. anaerobe

නිර්වායුවී

Che. anaerobic