ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 252

beaming

1. adj. කාන්තිමත්
2. a. මඳ සිනහවෙන් යුත්
3. adj. මඳලසින් යුත්
4. Art. වටකඳේ එතීම
5. n. සමුද්දීපනය

bean

1. n. ඔළුගෙඩිය
2. n. කඩල ඇට
3. n. කෝපි ඇට
4. n. බෝංචි
5. බෝංව
6. n. බෝන්චි
7. බෝන්ව
8. n. මාෂ
9. n. මෑ ඇට

bean-feast

1. උත්සවය
2. ජයට කන මගුල
3. ජයට කන මඟුල

bean-stalk

බෝන්ව වැල

beanfeast

1. n. උත්සවය
2. n. ජයට කන මඟුල

beanpole

1. n. උස් හීන් තැනැත්තා
2. n. කෙසඟයා
3. වැල්වල ආධාරයට සිටුවන සිහින් කෝටුව

beans

1. Med. බෝංචි
2. බෝංව

beanstalk

බෝන්චි වැල

bear

1. vti. අසුලාගෙන යනවා
2. vti. ඇතුව සිටිනවා
3. v. ඉවසනවා
4. v. උසුරුවනවා
5. v. උසුලනවා
6. vti. ඔබිනවා
7. v. ගෙනයනවා
8. n. තරච්ඡ
9. Eco. තරසා
10. n. දඩබ්බරයා
11. vti. දරනවා
12. v. පල දරනවා
13. vti. පලදෙනවා
14. vti. ප්‍රසූත කරනවා
15. vti. බර කරනවා
16. v. බිහි කරනවා
17. n. වලභෙකු වැනි අයෙක්
18. n. වලසා
19. n. වලහා
20. වලහෙකු වැනි අයෙක්
21. Eco. විකුණුම් ජාවාරම්කාරයා
22. Civ. සුවහ පොංචිය
23. සුවහ පොංවය

bear hug

n. දැඩි හාද්ද

bear in mind

vt. මතක තබාගන්නවා

bear out

1. vt. ඔප්පු කරනවා
2. vt. සාක්ෂි දරනවා

bear up

1. vt. ඉවසනවා
2. v. ඔරුත්තු දෙනවා
3. v. හැම්මෙනවා

bear witness

vt. සාක්ෂි දරනවා

bear-garden

මහත් ගෝට්ටියක් ඇති තැන

bear-hug

1. තදින් වැළඳ ගැනීමක්
2. දැඩි හාද්ද

bearable

1. a. ඉසිලිය හැකි
2. adj. දැරිය හැකි

beard

1. n. කෙඳි
2. n. රැවුල
3. n. රැවුළ
4. vt. රැවුළෙන් අල්ලනවා
5. රුවුළ
6. v. විරුද්ධ වෙනවා
7. vt. විරුද්ධකරුවෙකුට මූණ පානවා
8. vt. විරුද්ධව සිටිනවා

bearded

1. a. කෙඳි සහිත
2. a. රැවුල් සහිත

bearer

1. n. උසුලන්නා
2. n. කඩු ආදිය පළඳින්නා
3. n. ගෙනයන්නා
4. n. දරන්නා
5. Civ. ධාරකය
6. Eco. ධාරකයා
7. ධාරකයා / රැගෙන එන්නා
8. n. බර ගෙනයන්නා
9. Eco. භාරකයා
10. n. මිනී උසුලන්නා
11. Law. රැගෙන එන්නා
12. Civ. වාහකය
13. Acc. හාරකයා

bearer bond

1. Law. ධාරක පිළිණපත
2. Eco. හාරක පිළිණ පත
3. Law. හාරක පිළිණපත
4. Acc. හාරක පිළිනපත

bearing

1. n. ආචාරය
2. n. ඉවසීම
3. Phy. ඉසිලුම
4. n. දිගංශය
5. n. දිශාමානය
6. n. දිශාව
7. n. දිසාව
8. දිගංශය (මාලිමා)
9. n. පල දැරීම
10. n. ප්‍රසූතය
11. n. පැවැත්ම
12. n. බරුව
13. Art. බෙන්සෝල් බෙයාරිම
14. n. බෙයාරිම
15. Sur. මාලිමා
16. n. යන්ත්‍රබරුව
17. n. සම්බන්ධය

bearing metal

Art. බෙයාරිම් ලෝහය

bearish

1. a. අවිනීත
2. a. වලසෙකු වැනි