අවිනීත
avinīta
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. විනීත නොවන; නොහික්මුණු; අශිෂ්ට; ආචාර සම්පන්න නොවූ.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. නො හික්මුණු; පුරුදු නො කළ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. නොහික්මුනු, අකීකරු. (පි. 108)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. a. bearish
2. a. bold
3. n. cheeky
4. a. demonstrative
5. a. discourteous
6. a. disrespectful
7. a. graceless
8. a. ill-mannered
9. a. ill-natured
10. a. immodest
11. a. impudent
12. Soc. indecent
13. a. mannish
14. n. restive
15. a. rode
16. a. saucy
17. a. skittish
18. a. surly
19. a. uncivil
20. a. uncomely
21. Soc. undisciplined
22. a. ungracious
Digital Pāḷi Dictionary
- avinīta pp untrained (in); uneducated (about); undisciplined (in) [na > a + vi + √nī + ta]