ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 251

be

1. v. ඉන්නවා
2. v. තිබෙනවා
3. v. තියෙනවා
4. vi. පවතිනවා
5. vi. වත් වෙනවා
6. v. වෙනවා
7. vi. සිටිනවා

be all and end all

1. n. සමස්තය ම
2. n. සියල්ල ම

be born

1. n. උපදිනවා
2. v. දනනවා
3. v. පහළ වෙනවා
4. v. බිහි වෙනවා

be-all and end-all

1. n. සමස්තය ම
2. n. සියල්ල ම

beach

1. v. ගොඩට අදිනවා
2. n. වැල්ල
3. n. වෙරළ

beach-seine

මාදැල

beachcomber

n. අලසයා

beachflora

Bot. වෙරළබඩ ශාක

beaching

1. Civ. කා වැරුම
2. වෙරළෙහි ඇවිදීම හෝ දිවීම

beack

1. දොළ
2. දොළදෙණිය

beacon

1. n. අනතුරු හඟවන ලකුණ
2. n. ගිනිමැලය
3. vi. දිලිසෙනවා
4. n. පහන් කණුව
5. n. ප්‍රදීපය
6. සන් වැට
7. Phy. සන්වැට
8. Law. සනෙළිය
9. Phy. හිවිසන

beacons

ධාරාලෝක

bead

1. v. අමුණනවා
2. n. කැටයම් වැල
3. n. පබළු ඇටය
4. Ele. පබළුව
5. පවලම
6. Art. පවලම් හැඩ ලීස්තරය
7. බීඩිම
8. n. බුබුල
9. n. බුබුළ
10. n. බොරදම
11. v. බොරදම් ගානවා
12. v. ලීස්තර ගානවා

bead(v)

1. බොරදම් ගානවා
2. ලීස්තර ගානවා

beading

1. Che. කැටිති සෑදීම
2. n. බීඩිම
3. n. බොර දම් පටිය
4. n. බොරදම් පටිය

beadle

n. විදානෙ

beads

1. Aes. ගුලිකා
2. Aes. පබළු
3. Aes. පවලම්
4. Aes. ප්‍රවාල

beady

a. පබළු ඇටයක් මෙන් දිලිසෙන

beagle

n. බීගල් නම් සුනඛ වර්ගයක්

beak

1. n. චඤ්චූව
2. n. තුඩ
3. n. තුණ්ඩය
4. n. හොට
5. n. හොටය

beaked

Bot. තුඩැති

beaker

1. n. චෂකය
2. n. ද්‍රව මනින භාජනය
3. Phy. බිකරය
4. n. බීකරය

beam

1. ආලෝක කදුම්බය
2. ආලෝක ධාරාව
3. v. එළිය දෙනවා
4. n. කදම්බය
5. n. කාන්තිමත් බැල්ම
6. n. තරංගය
7. n. තරාදි කඳ
8. n. තලාඳ
9. n. තලාඳය
10. Civ. තළාඳ
11. Phy. දණ්ඩ
12. Civ. දන්ඩ
13. n. නඟුල් කඳ
14. vi. බබලනවා
15. n. බල්කය
16. n. බාල්කය
17. n. බෝන් ලීය
18. n. යටලීය
19. Aes. යටිය
20. n. යාත්‍රාවේ පළල
21. n. රශ්මිය
22. රැස්
23. vi. රැස් විහිදුවනවා

beam of light

n. ආලෝක කදම්බය