හොටය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. පක්ෂියාගේ උල්කට, තුඩ ; තුණ්ඩය ; චංචුව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. beak
2. n. bill