ප්රවාල
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. ප්රධාන කොට ම රතු මුහුදේ සහ මධ්යධරණී මුහුදේ ඇති පැළෑටියක ආකාරයෙන් වැඩෙන රතුපාට ගල්මල් විශේෂයක් ; පබළු.
2. හිරිගල් ; කොරල් ගල්.
3. නොමේරූ කොළය ; තරුණ පර්ණීය.