සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2613
ප්රවර්ධනය
1. n. development
2. Mat. logistic
3. Mng. promotion
ප්රවලිතය
Med. involution
ප්රවශතාව
Law. easement
ප්රවහනය
1. n. conduction
2. Law. transportation
ප්රවහනය කරනවා
Law. transport
ප්රව්සම් සහගත බව
ප්රව්සම් සහගත ලෙස
ප්රව්රජ්යාව
1. n. ordination
2. n. holy orders
ප්රව්රජීත
ප්රව්රත සමූහය
n. abbey
ප්රව්රතයා
ප්රවාචනය
Aes. rendering
ප්රවාචය
ප්රවාදක
Law. hearsay
ප්රවාදක සාක්ෂ්ය
Law. hearsay evidence
ප්රවාදය
ප්රවාරණ සම්මතිය
ප්රවාරණකරු
Law. charterer
ප්රවාරණය කරනවා
Law. charter
ප්රවාරය
Che. mantle
ප්රවාල
ප්රවාලනය
Mat. propulsion
ප්රවාසතාව
Acc. absenteeism
ප්රවාසනය
Soc. expatriation