ප්‍රවාදය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ශ්‍රේෂ්ඨ මතය ; විශිෂ්ට ප්‍රකාශය ; උත්කර්ෂවත් වාදය.
2. කටින් කට පැවත එන පුවත ; මුඛ පරම්පරාගත කතාව ; ජනශ්‍රැතිය.
3. චාරිත්‍රය; සම්ප්‍රදායය ; ප්‍රවේණිය ; ක්‍රමය.
4. සංවාදයක් සඳහා ඉදිරිපත් කරනු ලබන මතය ; තර්කයෙන් ඔප්පු කළ යුතු වාදය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. මුඛ පරම්පරාගත කතාව; ජනශ්‍රැතිය/ ශ්‍රේෂ්ඨ මතය/ චාරිත්‍රය; සම්ප්‍රදායය (සං. ප්‍රවාද)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Psy. rumour
2. Soc. thesis
3. n. tradition