චෂකය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. මධු පානය කරන භාජනය; ඔඩම; කෝප්පය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. මධුපානය කරන භාජනය; ඔඩම; විත (සං. චෂක)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. acetabulum
2. n. beaker
3. n. calix
4. n. calyx
5. cotyloid
6. n. cup
7. Bot. cyathium
8. n. mug