පබළු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. සමුද්‍ර ජීවීන් විශේෂයක අස්ථි අවශේෂවලින් මුහුදු දිය තුළ සෑදෙන හුණුගල් වර්ගයක් ; කොරල්.
2. රතු පැහැයෙන් යුත් රත්න විශේෂයක් ; පවාළ හෙවත් ප්‍රවාල.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. කොරල් විශේෂ්‍යක්; ප්‍රචාල/ අංකුරය; දලුව (පා. පවාළ සං. ප්‍රවාල දෙ. பலளம்)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Aes. beads
2. n. coral
3. pebbles