වෙරළ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. සාගර මුහුදු විල් ආදි විශාල ජල තලාවක් ගොඩබිමට සම්බන්ධවන්නා වූ ඉතා පටු වූත් සාමාන්‍යයෙන් සුදු වැල්ලෙන් වැසී ගියා වූත් බිම් තීරය.
2. පාලන දිස්ත්‍රික්කයක කඩඉම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ජලාශයන්හි ඉවුර; මුහුද අසල ගොඩබිම් තීරය/ පාලන දිස්ත්‍රික්කයක කඩ ඉම

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. beach
2. n. coast
3. n. rivage
4. n. shore
5. n. strand