සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4178

වෙභෙසී වැඩ කරන

a. painstaking

වෙභෙසීම

n. exertion

වෙභෙසීමෙන් දුර්වල කරනවා

vt. strain

වෙභෙසීමෙන් දුර්වල වෙනවා

vt. strain

වෙභෙසුණු

1. a. overwrought
2. a. tired

වෙභෙසෙන

a. trying

වෙභෙසෙනවා

1. v. attempt
2. vti. labour
3. vti. tire
4. vti. trouble
5. vti. try

වෙමි යන අරුත

1. v. a.m.
2. v. am

වෙය

1. n. speed
2. n. street
3. Law. way

වෙය්‍යාකරණ

st. grammar

වෙර

1. st. body
2. st. courage
3. st. enmity

වෙර ඇති

a. robust

වෙර වැඩ

Art. manual labour

වෙරගැන්වුම

Psy. reinforcement

වෙරලේ වැල්ල

n. sands

වෙරළ

1. n. beach
2. n. coast
3. n. rivage
4. n. shore
5. n. strand

වෙරළ අද්දර

1. n. foreshore
2. adv. inshore

වෙරළ අද්දරින්

adv. coastwise

වෙරළ අසල ගමන් කරන යාත්‍රාව

n. coaster

වෙරළ අසල යාත්‍රා කරනවා

v. coast

වෙරළ අසල හැසිරෙන

shore-going

වෙරළ ආරක්ෂාවට සාදා ඇති කවාකාර මුරපොළ

n. martello tower

වෙරළ බඩ

littoral

වෙරළ වටුවා

n. wagtail