වෙර වැඩ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ශිල්පීය හෝ වෘත්තීය පුහුණුවක් නොමැති ව, ශරීරය වෙහෙසීමෙන් පමණක් කළ හැකි වැඩ කොටස.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Art. manual labour