වෙය්‍යාකරණ

veyyākaraṇa

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. පහදා දීම; විවරණ.
2. ව්‍යාකරණ දන්නා තැනැත්තා.
3. බුදු දහමේ දැක්වෙන නවාංග සත්ථු ශාසනයෙන් එකක්.

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. විස්තර දේශනාව.
3. ව්‍යාකරණ උගතා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

st. grammar

Digital Pāḷi Dictionary