බුද්ධදත්ත පාලි අකාරාදිය – 663
වෙමත්තතා
ඉ. දක්ෂාදක්ෂ බව; වෙනස.
වෙමතික
3. විමතියට පත්; සැක සහිත.
වෙමාතික
3. එක් පියෙකු හා වෙනස් මවු වරුන් ඇති.
වෙමානික
3. විමානයක් ඇති.
වෙමානිකපෙත
පු. දවස් කීපයක් දුක්ද තවත් කලක් සැපද ලබන ප්රේතයා.
වෙය්යග්ඝ
පු. ව්යාඝ්ර සමින් වැසූ රථය.
වෙය්යත්ති
ඉ. දක්ෂ බව; පණ්ඩිත බව; ව්යක්ත භාවය.
වෙය්යත්තිය
න. දක්ෂ බව; පණ්ඩිත බව; ව්යක්ත භාවය.
වෙය්යාකරණ
න. විස්තර දේශනාව.
3. ව්යාකරණ උගතා.
වෙය්යාබාධික
3. වේදනා හෝ කරදර උපදවන.
වෙය්යායික
න. වියදම සඳහා මුදල.
වෙය්යාවච්ච
න. උපස්ථානය; කුඩා මහත් වැඩ; වතාවත.
වෙය්යාවච්චකර
3. මෙහෙ කරන්නා; මෙහෙකරුවා.
වෙය්යාවතික
න. උපස්ථානය; වතාවත.
වෙර
න. විරුද්ධත්වය; වෛරය.
වෙරජ්ජක
3. නොයෙක් රටවලට අයත්.
වෙරමණී
ඉ. නොකර හැරීම; වෙන්ව පැවතීම.
වෙරම්භවාත
පු. දරුණු සුළඟ.
වෙරික
3. සතුරා.
3. විරුද්ධ වූ.
3. සතුරු වූ.
වෙරිනී
ඉ. සතුරු ස්ත්රී; හැතිරී.
වෙරී
3. විරුද්ධ වූ; සතුරා; සතුරු වූ.
වෙරොචන
පු. සූර්යයා.
වෙල්ලිත
3. නැමී වක්වී ගිය.
වෙල්ලිතග්ග
3. වකුටු අක් ඇති (හිස කෙස්).