වෙය්යග්ඝ
veyyaggha
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. ව්යාඝ්රයන්ගෙන් පුර උවදුරු ඇති මග.
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. ව්යාඝ්ර සමින් වැසූ රථය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. ව්යාඝ්ර සමින් වළඳනා ලද රථය, ව්යාඝ්ර සංචාර ඇති දේශය. (පි. 483)
Digital Pāḷi Dictionary
- veyyaggha 1 adj [vyaggha + *a > veyyaggha]
- veyyaggha 2 adj [vyaggha + *a > veyyaggha]