සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 842
වෙභුතික
පු. විනාශකාරී = කේලම් කියන්නා. (පි. 483)
වෙභුතිය
පු. වෙභූතික. (පි. 483)
වෙම
පු. පිලි වියන හරස් දණ්ඩ. (පි. 483)
වෙමක
පු. රෙදි වියන හරස් දණ්ඩ. (පි. 483)
වෙමජ්ඣ
න. අතර, මැද, මධ්‍යය. (පි. 483)
වෙමත්ත
ති. විමති බව, වෙනස. (පි. 483)
වෙමතික
ති. සැක ඇති, නිශ්චයක් නැති. (පි. 483)
වෙමාතික
ති. විමති භාවය ඇති.
පු. වෙන මවක් ඇත්තා. (පි. 483)
වෙමාන
න. නොවීම, අභාවය. (පි. 483)
වෙමානික
ති. සුරංගනාවන් ඇති තැන. (පි. 483)
වෙය්‍යග්ඝ
පු. ව්යාඝ්ර සමින් වළඳනා ලද රථය, ව්යාඝ්ර සංචාර ඇති දේශය. (පි. 483)
වෙය්යත්ත
ති. දක්ෂ භාවය ඇති. (පි. 483)
වෙය්යාවතික
පු. වත්පිළිවෙත් ඇත්තා, වතාවත් කරන්නා. (පි. 483)
වෙර
න. අකුසලය, ද්වේෂය, වෛරය. (පි. 483)
වෙරක
පු. සතුරා. (පි. 483)
වෙරජ්ජ
න. නොයෙක් රාජධානි, නොයෙක් පළාත්. (පි. 483)
වෙරමණ
න. විරමණය. (පි. 483)
වෙරමණී
ඉ. වෙන්වීම, තුරන් වීම, අහක් වීම. (පි. 483)
වෙරම්බ
පු. එනම් වාතය. (පි. 483)
වෙරික
පු. සතුරන් ඇත්තා (පි. 483)
වෙරී
ඉ. සතුරා. (පි. 483)
වෙල්ල
√ භු. චූ - සංහරණෙ, එක් කිරීමෙහි, වෙල්ලති, එක්කරයි.
ති. වලඟසාල්. (පි. 483)
වෙල්ලි
ඉ. කෘශවූ ඉඟටියක් ඇති කාන්තාව, ඉඟටියෙහි රන් පැලැඳි කාන්තාව. (පි. 483)
වෙල්ලිත
ති. කුටිල දෑ, කම්පිත දෑ, වලඳනා ලද. (පි. 484)