වෙමතික
vematika
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. විමතියට පත්; සැක සහිත.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. සැක ඇති, නිශ්චයක් නැති. (පි. 483)
Digital Pāḷi Dictionary
- vematika adj doubtful; unsure; uncertain; hesitant (about) [vi > ve + √man + ti + *ika vimati + *ika]