වෙම

vema

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. රෙදි වියන හරස් දණ්ඩ ; නඩාව.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. වියන දණ්ඩ (රෙදි).

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. පිලි වියන හරස් දණ්ඩ. (පි. 483)

Digital Pāḷi Dictionary