බුද්ධදත්ත පාලි අකාරාදිය – 662
වෙදිත
3. දැන්නූ; විඳින ලද.
වෙදිය
3. දත යුතු.
වෙදියති
(විද+ඉ+ය) විඳිනු ලැබේ.
වෙදියන්ත
3. විඳින; විඳිමින්.
වෙදියමාන
3. විඳින; විඳිමින්.
වෙදී
ඉ. ගරාදි වැට; පිළ; මලුව.
වෙදෙති
(විද+ණෙ) දැන ගනී; විඳියි.
වෙදෙහ
3. එය හා සම්බන්ධ වූ; විදේහ රට උපන්.
වෙදෙහීපුත්ත
පු. විදේහ රට දේවියගේ පුත්‍රයා.
වෙධ
පු. ඇනීම; කම්පාව; විඳීම.
වෙධති
(විධ+අ) කම්පා වේ; සෙල වේ.
වෙධන
න. ඇනීම; කම්පාව; විදීම.
වෙධිත
3. කම්පිත වූ.
වෙධී
3. වෙඩි තබන්නා; හී විදින්නා.
වෙනතෙය්‍ය
පු. ගුරුළා.
වෙනයික
3. නාස්තිකවාදියා; විනය දරන්නා.
වෙනෙය්‍ය
3. මාර්ගාවබෝධය ලැබිය යුතු; හික්මවිය යුත්ත.
වෙපක්ක
න. මේරූ බව.
3. විපාක දෙන.
වෙපුල්ල
න. පැතුරුණු බව; මහත් බව; විපුලත්වය.
වෙපුල්ලතා
ඉ. පැතුරුණු බව; මහත් බව; විපුල බව.
වෙභඞ්ගිය
3. බෙදා දිය යුතු.
වෙම
පු. වියන දණ්ඩ (රෙදි).
වෙමජ්ඣ
න. මධ්‍යස්ථානය; මැද.
වෙමත්ත
න. දක්ෂාදක්ෂ බව; වෙනස.