බුද්ධදත්ත පාලි අකාරාදිය – 661

වෙතන

න. කුලිය; පඩිය; වැටුප.

වෙතනික

3. කුලී කාරයා; පඩියට වැඩ කරන්නා; වෛතරණී ගඟ (අපායෙහි).

වෙතස

පු. වේවැල් ගස; හොමුවගු ගස.

වෙත්ත

න. වේවැල; වේවැල් කෑල්ල.

වෙත්තග්ග

න. වේවැල් කරටිය.

වෙත්තබන්ධන

න. වේවැලින් බැඳිම.

වෙත්තලතා

ඉ. වේවැල.

වෙතාලික

පු. උදෑසන තුති ගී කියා (රාජාදීන්) නැගිටුවන්නා; වන්දිභට්ටයා.

වෙති

(වි+ඉ+අ) ගෙවී යයි; විනාශ වේ.

වෙතුල්ලවාද

පු. බෞද්ධාගමේ ථෙරවාද මතයට වෙනස් මතයක්.

වෙද

පු. චතුර්වේදය; නුවණ; ප්‍රීතිය.

වෙදක

3. දැනුම් දෙන්නා; විඳින්නා.

වෙදගූ

3. උසස් ඥානය ලැබූ; දතයුත්තේ කෙළවරට ගිය.

වෙදජාත

3. ප්‍රීතිමත් වූ.

වෙදනක

3. විඳීම් ඇති.

වෙදනට්ට

3. වේදනාවෙන් පෙළුණු.

වෙදන්තගූ

3. උසස් ඥානය ලැබූ; දතයුත්තේ කෙළවරට ගිය.

වෙදනා

ඉ. විඳීම; වේදනාව; සැපදුක් විඳීම.

වෙදනාක්ඛන්ද

පු. වේදනා සමූහය.

වෙදනීය

3. වින්ද යුතු.

වෙදපාරගූ

3. වේදයන්හි පරතෙරට ගිය.

වෙදයිත

න. විඳීම; වේදනාව.

වෙදි

දැන ගත්තේය.

වෙදිකා

ඉ. ගරාදි වැට; පිළ; මලුව.