වෙදනා
vedanā
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. ප්රදාන වෛද්යවරයා ; වෛද්ය නායකයා.
බුද්ධදත්ත පාලි අකාරාදිය
ඉ. විඳීම; වේදනාව; සැපදුක් විඳීම.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ඉ. තුෂ්ටිය, පීඩාව, විඳීම. (පි. 483)
Digital Pāḷi Dictionary
- vedanā 1 fem (pleasant, unpleasant or neutral) felt experience; feeling; feeling tone; hedonic tone; sensation (coming from six sense experience); second of the five aggregates [√vid > ved + *anā]
- vedanā 2 fem pain [√vid > ved + *anā]