සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 840

වෙණික

පු. වීණාගාන්නා, වෙණ වයන්නා. (පි. 482)

වෙණු

පු. හුණගස, උණගස. (පි. 482)

වෙණුගුම්බ

න. හුණ කැලය, හුණ අකුල. (පි. 482)

වෙණුධම

පු. කුලල් පිඹින්නා. (පි. 482)

වෙණුබලි

න. හුණලී වලට ගෙවිය යුතු බදු මුදල. (පි. 482)

වෙණෙය්‍ය

පු. හික්මවිය යුතු, ශික්ෂණය කළ යුතු. (පි. 483)

වෙතන

න. කුලිය, බැලකුලිය.
න. වැටුප්, කුලිය. (පි. 482)

වෙතනික

පු. බැලයා, වැටුප් පිණිස මෙහෙ කරන්නා. (පි. 482)

වෙතරණී

ඉ. එනම් නිරය. (පි. 482)

වෙතස

පු. හොමුවඟු. (පි. 482)

වෙත්ත

න. වේවැල. (පි. 482)

වෙත්තලතා

ඉ. වේවැල. (පි. 482)

වෙතාල

න. ඝනතාල, මන්ත්‍ර‍ බලයෙන් මෘත ශරීර නැගිටවීම. (පි. 482)

වෙතාලික

පු. වන්දිභට්ටයා. (පි. 482)

වෙතුල්ල

න. වෙනස් මත දරණ නිකායක්. (පි. 482)

වෙතුල්ලවාද

න. වෛතුල්‍යවාදය. (පි. 482)

වෙතුල්‍ය

න. වෙනස් මත දරණ නිකායක්. (පි. 482)

වෙද

පු. ඥානය, සොම්නස, චතුර්‍වෙදය. (පි. 482)

වෙදගු

පු. වෙදයාගේ එතෙරට ගිය තැනැත්තා. (පි. 482)

වෙදජාත

පු. හටගත් වෙද ඇත්තා. (පි. 483)

වෙදන

ති. විදීම. (පි. 482)

වෙදන්තගු

පු. වෙදයාගේ කෙළවරට ගියාහු, රහත්හු. (පි. 483)

වෙදනා

ඉ. තුෂ්ටිය, පීඩාව, විඳීම. (පි. 483)

වෙදනීය

ති. වින්දයුතු, අනුභව කටයුතු. (පි. 483)