වෙද

veda

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. පුරාණතම ඉන්දු ආර්යයන්ගේ සියලු දැනුමක් ම එක්තැන් කොට දක්වන ඥාන සංග්‍රහය ; සෘග්, යජුර්, සාම, අථර්වන් යන කොටස් හතරින් යුක්ත වේදය.
2. පැරණි මිනුමක්.
3. ගොටුව.
4. පෙරුම් කායම්.
5. රසදිය.
වි. වෙදකමට අයත්, වෛද්‍ය කර්මය හා සම්බන්ධ.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. චතුර්වේදය; නුවණ; ප්‍රීතිය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. ඥානය, සොම්නස, චතුර්‍වෙදය. (පි. 482)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

st. physician

Digital Pāḷi Dictionary