බුද්ධදත්ත පාලි අකාරාදිය – 660
වෙකල්ල
න. අඩු බව; පාඩුව; විකලත්වය.
වෙකල්ලතා
ඉ. අඩු බව; නැති බව.
වෙග
පු. ඉක්මනින් ක්රියා කිරීම; ජවය; වේගය.
වෙගී
3. වේග ඇත්තා.
වෙජයන්ත
පු. ශක්රයාගේ වෛජන්ත ප්රාසාදය.
වෙජ්ජ
පු. වෙදා; වෛද්යයා.
වෙජ්ජකම්ම
න. වෙදකම.
වෙඨක
3. ඔතන; ඔතන්නා; වෙළන; වෙළන්නා.
වෙඨන
3. එතූ දෙය; තලප්පාව; වෙළීම; වෙළුම.
වෙඨිත
3. එතූ; තලප්පාව දැමූ; වැසූ; වෙළු.
වෙඨිය
පූ.ක්රි. ඔතා; වසා බැඳ; වෙළා.
වෙඨියමාන
3. වෙළනු ලබන.
වෙඨෙත්වා
පූ.ක්රි. ඔතා; වසා බැඳ; වෙළා.
වෙඨෙති
(වෙඨ+ණෙ) ඔතයි; වෙළයි.
වෙඨෙන්ත
3. වෙළන; වෙළමින්.
වෙණ
පු. උණ බට වලින් බඩු සාදන්නා; කුලුපොත්තා.
වෙණි
ඉ. කොණ්ඩය; ගෙතූ හිසකෙස්; මිටිය.
වෙණික
පු. වීණා වාදකයා.
වෙණිකත
3. එකට අල්ලා මුදුන් කොට බැඳි; ගෙතූ.
වෙණිකරණ
න. කෙළින් කොට බැඳීම (ගොයම්); මිටි බැඳීම (ගොයම්).
වෙණු
පු. උණ ගස.
වෙණුගුම්බ
පු. උණ පඳුර.
වෙණුබලි
පු. උණ ගස් වෙනුවෙන් දිය යුතු බද්ද; උණගසේ අධිගෘහිත දෙවියන් පිදීම.
වෙණුවන
න. උණ වනය.