බුද්ධදත්ත පාලි අකාරාදිය – 659
වුද්ධි
ඉ. අභිවෘද්ධිය; වැඩීම.
වුද්ධිප්පත්ත
3. අභිවෘද්ධියට පැමිණි; වැඩි වියට පැමිණි.
වුද්ධිමන්වාය
වැඩිවියට පැමිණි.
වුය්හති
(වහ+ය) උසුළනු ලැබේ; පාවී යයි.
වුය්හන
න. පාවී යාම.
වුය්හමාන
3. පාවී යන; පාවී යමින්; සැඩ පහරට අසුවී යමින්.
වුස්සති
(වස+ය) පුරනු ලැබේ; වසනු ලැබේ.
වුසිත
3. විසූ; සම්පූර්ණ කළ.
වුසිතත්ත
න. සම්පූර්ණ කළ බව.
වුසිතවන්තු
3. සම්පූර්ණ කළ.
වුසීමන්තු
3. සම්පූර්ණ කළ.
වූපකට්ඨ
3. වෙන් වූ; හුදකලා වූ.
වූපසන්ත
3. සංසිඳුණු.
වූපසම
පු. ශාන්තිය; සංසිඳීම.
වූපසමන
න. සංසිඳවීම; සංසිඳීම.
වූපසම්මති
(වි+උප+සමු+ය) සංසිෙඳ්; සැනහේ.
වූපසමෙතබ්බ
3. සංසිඳවිය යුතු.
වූපසමෙත්වා
පූ.ක්රි. සංසිඳවා.
වූපසමෙති
(වි+උප+සමු+ණෙ) සංසිඳවයි.
වූපසමෙතුං
නි. සංසිඳවන්ට.
වූපසමෙන්ත
3. සංසිඳවන; සංසිඳවමින්.
වූළ්හ
3. දිය පහරට අසු වූ; පාවී ගිය.
වෙ
නි. ඒකාන්තයෙන්.
වෙකටික
3. අශුචි ආදිය අනුභව කරන්නා.