වෙජ්ජ

vejja

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. වෙදකම්හි යෙදෙන්නා ; වෛද්‍යවරයා.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. වෙදා; වෛද්‍යයා.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. වෙදා, වෙදකම් කරන්නා. (පි. 482)

Digital Pāḷi Dictionary