වෙපුල්ල
vepulla
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. පැතුරුණු බව; මහත් බව; විපුලත්වය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. විපුල බව, රජගහ නුවර පිහිටි එනම් පර්වතය. (පි. 483)
Digital Pāḷi Dictionary
- vepulla 1 nt expansion; full development; maturity [vi > ve + √pul + a + *ya vipula + *ya]
- vepulla 2 masc name of a mountain near to Rājagaha [vi > ve + √pul + a + *ya vipula + *ya]